මෙය අඵත්ම හදුන්වා දිමක් නිසා මුලින්ම Register වන අය සදහා 10$ free ලැබො.
CLICK HERE TO REGISTER
INTERNET MONEY
Thursday, June 14, 2012
Saturday, May 19, 2012
මුදල් ලබාගෑනීමට අන්තර්ජාල බැංකූ ගිණුම්
අන්තර්ජාලය කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම රුකියාවක් කල පසු එහි මුදල් ගෙන්වා ගැනීමටත් බැංකු ගිණුමක් තිබිය යුතු වෙනවා .
අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු ඊට අදාල මුදල ගෙන්වා ගැනීමටනෙ . එක් එක් ආයතන වලින් අපට
මුදල් ගෙවන ක්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා.
උදාහරණයක් විදියට ගුගුල් ඇඞ්සන්ස්, ඇඞ්බ‍්‍රයිට් වගේ ඒවායින් ඔවුන් අපට මුදල් එවන්නෙ චෙක්පත් මාර්ගයෙන්, එම චෙක්පත් ලංකාවෙ අපේ නමට ගිණුමක් තියෙන බැංකූ ගිණුමකින් මාරු කරගන්න පුලුවන්.
ඒත් සමහර ජාත්‍යන්තර ආයතන වලින් මුදල් ලබාදෙන්නේ අන්තර්ජාල බැංකූ ගිණුම් හරහා පමණයි . Paypal , Alert Pay , Money booker කියන්නෙ අන්තර්ජාලයේ ප්‍රසිද්ධම බැංකු 03 ක්.
බොහෝ ආයතන කරන්නේ තම ආයතනයෙන් යමෙකුට ගෙවිය යුතු මුදල් ඔහුගේ නමට ඇති මෙවැනි බැංකුගිණුමකට යොමු කිරිමයි. මෙය ඉතාම ආරක්ෂිත ක්‍රමයක්..
එනිසාම දැන් බොහෝ දෙනෙක් කරන්නේ තම ක්රෙඩිට්කාඩි එකෙන් මුදල් කෙලින්ම ගෙවීම වෙනුවට මෙම අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට ඒ හරහා ගෙවීමයි . ඔබටත් අන්තර්ජාලයේදී යමෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්‍රෙඩිට් කාඩිපතකින් නොගෙවා එය Money booker, Paypal , Alert Pay වැනි ගිණුමකට ලින්ක් කොට ඒ හරහා ගෙවීමෙන් වංචනිකයින්ගෙන් ෙබිරිමට හැකිවෙයි.
Pay Pal වලින් තවම ලංකාවටම ගේන්න ගන්න බැ කියලා කවුරුත් දන්නවනෙ. ඒත් අපිට Pay Pal වලින් සල්ලි ගෙවන්න නම් පුලුවන්. සම්පත් බැංකුවේ වෙබි කාඩි එකක් අර ගෙන එකට ලින්ක් කලාට පස්සෙ ඒ හරහා ඔබට අවශ්‍ය අයට මුදල් ගෙවන්න පූලුවන්.
Alert Pay එකෙන් නම් ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්. HSBC වැනි ක්‍රෙඩිට් කාඩි එකක් Alert Pay ගිණුමට ලින්ක් කිරීමෙන් හරි තමන්ගේ බැංකු ගිණුමට ලින්ක් කර ගැනීමෙන්හරි එය කරන්න පුලුවන්.
PTC වෙබි අඩවි බොහෝමයක්ම වාගේ ඔබට ගෙවිය යුතු මුදල් ඇලට් පේ හරහා ලබා දෙන බැවින්Alert Pay ගිණුමක් තබා ගැනිම ඉතාම වට්නව.
Alertpay සදහා ලියාපදිoචී විමට මෙතන Click කරන්න.

Paypal සදහා ලියාපදිoචී විමට මෙතන Click කරන්න.
Moneybooker සදහා ලියාපදිoචී විමට මෙතන Click කරන්න.

මුදල් ගෙවන සමීක්ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්
අනුග්‍රාහක විද්‍යුත් තැපැල් පණිවුඩ (sponsored E-mail) කියවීමෙන් මුදල් ඉපයීම
මුදල් ගෙවන E-mail යනු මොනවද?
කියවන ලද E-mail සඳහා මුදල් ගෙවන වැඩසටහන් මගින් ඔවුන්ගේ සාමාජිකයින්ට මුදල් ඉපයීමට අවස්ථාව සලසා දෙයි. මෙම දැන්වීම්වල අන්තර්ගත වන්නේ වාණිජ්‍යයට දිශානත වූ තොරතුරු හා විවිධ නිෂ්පාදන හා සේවා පිලිබඳ දැන්වීම්ය.
භාවිතා කරන්නා කළ යුතු වන්නේ ඒවා කියවීම සහ අනතුරුව පිළිතුර දීම,ස්ථිර කිරීමේ (confirmation) link මත click කිරීම, වෙබ් අඩවියක සැරිසැරීම හෝ කෙටි ප්‍රතිපෝෂණ ආකෘති(Short Feedback Form) පුරවා දැමීමයි.
එය ක්‍රියා කරන්නේ කෙසේද?
"කියවීමට ගෙවීම" (paid to read) සේවාවන් මගින් දැන්වීම්කරුවන් සහ තමන්ගේ පෞද්ගලික පරිඝනක භාවිතයෙන් අතිරේක ආදායමක් උපයා ගැනීමට අවශ්‍ය අන්තර්ජාල භාවිතා කරන්නන් සම්බන්ධ කරයි.තමන්ගේ වෙළඳ පණිවුඩ සඳහා ඉක්මන් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට දැන්වීම්කරුවන් කැමැත්තක් දක්වනවා. ප්‍රසිද්ධ කරවීම් සහ කියවීම් කාලය වෙනුවෙන් භාවිතා කරන්නන්ට ප්‍රතිඵල හා ත්‍යාග ලැබෙනවා.
මූල්‍යමය තෑගි වෙනුවෙන් සෙවුම්කරුවන් spam කිරීමට ලක්වීමට කැමති වන අවස්ථාවලදී, මූලිකවම මෙම පද්ධතිය අඩු හෝ වැඩි වශයෙන් අනුමැතිය පාදක කරගත් spam කිරීම් (“permission-based spam” )ලෙස ක්‍රියා කරයි. මක්නිසාද යත් දැනට ඇති පෞද්ගලික Inbox එක වෙනුවට සියලු අනවශ්‍ය පණිවුඩ යන Gmail, hotmail, Yahoo වැනි මුදල් ගෙවීමට අවශ්‍ය නැති අන්තර්ජාල සේවාවක් මගින් නවතම mailbox එකක් විවෘත කිරීම නුවණට හුරු නිසයි.
දිනකදී කොපමණ E-mail ප්‍රමාණයක් ඒවිද?
සරල පිළිතුරක් නැත.
එය සමාගමෙන් සමාගමට වෙනස් වන අතර ඔබේ user profile එකෙහි අන්තර්ගත කරන පෞද්ගලික තේරීම් මත එය රඳවා පවතී.
ඇත්තෙන්ම කොපමණ ඉපයිය හැකිද?
එය විවිධ හේතුන් මත රඳා පවතී.
ඔබ සම්බන්ධ වන කියවන ලද E-mail වලට ගෙවන වෙබ් අඩවි වැඩි වන තරමට (ඔබ sign-up වන සේවාවන් වැඩිවන තරමට) වැඩි මුදලක් ඔබට ඉපයිය හැකියි.
දැන්වීම්කරුවන්ගේ අනුග්‍රාහක E-mail කියවමින් ඔබ ඔබේ පෞද්ගලික පරිඝනකයේ ගත කරන කාලය.
සෑම E-mail එකක් සඳහාම දන්වීම්කරුවා විසින් ඔබට කොපමණ මුදල් ප්‍රමාණයක් ගෙවනවාද යන්න.
ඔබ භාවිතා කරන සේවාවට යහළුවන් කීදෙනෙක් අදාළ වෙනවාද යන්න. ඔබට බොහෝ දෙනෙක් අදාළ කරගත හැකි නම් නිසැකවම ඔබේ ඉපයීම් මට්ටම වැඩි දියුණු කරගත හැකියි.
සාමාන්‍යයෙන් ඔබ කියවන සෑම E-mail එකකටම ඩොලර් 0.01-0.05 ක් පමණ ඔබට ලැබෙන නමුත් සමහරු ඊට වැඩියෙන් ගෙවනවා. භාවිතා කරන්නන්ගෙන් 95%ක් මාසයකට ඩොලර් 75-150 කට වඩා උපයන්නේ නෑ. (මහන්සි වී වැඩ කරන) ඉතිරි 5% දෙනා වැඩියෙන් උපයනවා.
මෙම ක්‍රමය පාවිච්චි කරන පුද්ගලයන්ගෙන් 95% ක් පමණ එසේ කරන්නේ නෑ.මුදල් ගෙවන E-mail වැඩසටහනකට සහභාගී වීමෙන් අතිරේක මුදලක් උපයා ගැනීමට හැකි වුවත් එය පූර්ණ කාලීන ආදායමකට සමාන කළ නොහැකියි.
කොහොමද මුදල් ලබාගන්නේ?
සාමාන්‍යයෙන්,චෙක් පතක් හෝ paypal එකක් හරහා ඔබට ගෙවීම් කරනවා.
වියදම් වෙනවාද?
නැහැ, කිසිවකට ගෙවීමට සිදු වන්නේ නෑ.
කියවන ලද E-mail වලට මුදල් ගෙවන වෙබ් අඩවිවලට උදාහරණ:-
ඔබට ආරම්භ කළ හැකි (paid to read) සමාගම් කිහිපයකට උදාහරණ පහත දැක්වේ.ඒවා පරීක්ෂා කිරීමටත්,එය ඔබට ප්‍රයෝජනවත් වන ආකාරය සොයා බැලීමටත් ඔවුන් ඔබට බලය දෙනවා.
පහත ලබා දී අති Banner Click කර Register විමෙන් ඔබගෙ මුදල් ඉපයිම අරමිභ කර හෑක,
Articles කියවිමෙන් මුදල් උපයන ක්‍රමයක්
මුලින්ම අපි බලමු දෑන්ව්ම් නෑර්බීමෙන් මුදල් උපයන අකරය
අපි කවුරුත් අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව. එම වෙබ් වල අප ලියාපදිංචි වුනහම ඔවුන් අපට දිනපතා දැන්වීම් කිහිපයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දෙනවා . ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව.
එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්. ඒත් එය මාසයක් විතර කරගෙන යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව. මෙම PTC ගනයේ වෙබි අඩවි කිහිපයකින්ම මෙලෙසින් සල්ලි එකතු වෙනකොට නම් තත්වය තවත් හොදයි .
එස්නම් මෙම බෑනර් මත click කර register වෙන්න.
එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්. ඒත් එය මාසයක් විතර කරගෙන යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව. මෙම PTC ගනයේ වෙබි අඩවි කිහිපයකින්ම මෙලෙසින් සල්ලි එකතු වෙනකොට නම් තත්වය තවත් හොදයි .
එස්නම් මෙම බෑනර් මත click කර register වෙන්න.
Internet money කියනෙන් බොරුවක් නෙවීයි
අන්තර්ජාලයෙන් මුදල් උපයන එකනම් හොදවැඩක් තමයී. ඒත් අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට ගොස් මංමුලාවෙන එක නම් හොදවැඩක් නොවෙයි. මොකද ලෝකයේ සිටින හොදම හොරු , කපටි කෛරාටිකයින්, මුලා කරන්නන් සල්ලාලයින්, ඉන්නෙත් ඔතනම තමයි. ඒ වගේම අධ්‍යාපනය ලැබීමටත්, දැනුම බෙදාහදා ගැනීමටත්, හිත මිතුරන් ආශ්‍රය කිරිමටත් මේ අන්තර්ජාලය අපට උදව් වෙනවා.සෑම දේකම හොද 50 කුත් නරක 50 කුත් තියෙනව, එනිසා අපි ඒ හොද පැත්ත තෝරගත්තම කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. ඉතින් එහෙනම් අපි බලමු. අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද කියල ක්‍රමානුකුලව. ඊට කලින් තව එකක් කිව යුතුමයි. ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයනවා කියන්නෙත් වෙනත් රැකියාවක් කරනව වගේම ටිකක් මහන්සි වෙලා කල යුක්තක්. එහෙම නැතුව ඉන්ටර්නෙට් එක කියන්නේ ඕන විදියට සල්ලි ගන්න පුළුවන් සල්ලි ගුහාවක් නම් නෙමෙයි. නොයෙක් ලෙසින් දැන්වීම් දමන මිනිසුන් මුලා කරන්නන්ට හසුවෙලා අමාරුවේ වැටෙන්නත් එපා. මාසිකව ලක්ෂ ගණන් හොයන්න පුලූවන් කියලා දැක්කම සමහරුන් යනවා දහදාහක්වත් හොයාගත්තොත් මදි ද කියල. අන්තිමට අතේ තිබුණ පන්දාහ දහදාහටත් දෙවියන්ගේම පිහිටයි. දැන් මෙය පැතිරී යන වසංගතයක් වෙලා. එනිසා අප තීරණය කලා බොහෝ දෙනෙකුගේ යහපත පිණිස ලිපි පෙළෙක් මාර්ගයෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයන සාර්ථක ක්‍රම පිළිබදව සරලව කරුණු කියාදීමට.එහෙනම් මුලින්ම කාටත් කරන්න පුලූවන් සරලම වැඩකින් පටන් ගමු.
Subscribe to:
Comments (Atom)
